tag:blogger.com,1999:blog-5609587436582500612.post8162417249819274078..comments2023-06-02T13:45:17.223+05:30Comments on සිතුවිලි සිත්තම...: වයලීනයෙන් බිහිවූ අරුමය...සිතු. . .http://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5609587436582500612.post-44695807886186610732012-07-26T00:05:05.412+05:302012-07-26T00:05:05.412+05:30ශා..නියමයි...තවත් වයලීනයට ආස යාලුවෙක්නේ...ම්ම්ම්.....ශා..නියමයි...තවත් වයලීනයට ආස යාලුවෙක්නේ...ම්ම්ම්... අයෙමත් එන්නකෝ මේ පැත්තේ...සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-32798928780567260602012-07-25T20:51:53.779+05:302012-07-25T20:51:53.779+05:30වයලින් කියන්නෙ මගෙත් ආසම වාදන භාණ්යක්..යානිගෙ දක්ශ...වයලින් කියන්නෙ මගෙත් ආසම වාදන භාණ්යක්..යානිගෙ දක්ශතා නම් මීට කලින් දැකලා තිබුනා..
ගොඩක් ස්තුතියි මේවා හොයලා බෙදාගත්තට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-70445000000421705942012-07-24T21:36:17.703+05:302012-07-24T21:36:17.703+05:30හේ හේ, ඒකනම් ඇත්ත යාළු ...මමත් එහෙම්ම තමයි...වයලීන...හේ හේ, ඒකනම් ඇත්ත යාළු ...මමත් එහෙම්ම තමයි...වයලීන් වලට ආසයි...ගහන්න නම් දන්නේ නැතෝ...වයලීනයකුත් නැතෝ... හී හීසිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-73937721225452817992012-07-24T21:35:01.903+05:302012-07-24T21:35:01.903+05:30අහ්...එහෙමද, අනේ ඔයත් පුරුදු වෙන්නකෝ රු... වයලීන් ...අහ්...එහෙමද, අනේ ඔයත් පුරුදු වෙන්නකෝ රු... වයලීන් ගහනවා කියන්නේ අමාරු වැඩක ඒක අතකට...සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-6534232351187735832012-07-24T21:33:55.493+05:302012-07-24T21:33:55.493+05:30ඒක නම් ඇත්ත සිහින අක්කියෝ...අනේ ඔයාගේ යාළුවත් එක්ක...ඒක නම් ඇත්ත සිහින අක්කියෝ...අනේ ඔයාගේ යාළුවත් එක්ක කොහොමහරි වයලීන් ගහන්න පුරුදු වෙන්නකෝ...මමත් කොහොමහරි එන්නම්කෝ වයලීන් ගහනවා බලන්න ඔයාලා...

ඔව් අක්කියෝ...එයා ගොඩාක් දක්ෂයෙක්..අවුරුදු හතරේ ඉදන්ලුනේ වයලීන් ගහනවා කියන්නේ...හේ හේසිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-29147190831841241052012-07-24T21:31:19.914+05:302012-07-24T21:31:19.914+05:30ඔව් සිතුවිලි නංගියෝ.., වයලීන නාදයෙන් මනස ගොඩාක් නි...ඔව් සිතුවිලි නංගියෝ.., වයලීන නාදයෙන් මනස ගොඩාක් නිදහස් වෙනවා තමයි...ඇත්ත...හරිම ලස්සන වීඩියෝ පෙළක් ! හේ හේ... මටත් පිස්සු සැහෙන්න හැදුණා...සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-1916423762899911182012-07-24T21:28:46.781+05:302012-07-24T21:28:46.781+05:30ඒක නම් සහතික ඇත්ත යාළු... ඔයාටත් ලස්සනට වයලීන් ගහන...ඒක නම් සහතික ඇත්ත යාළු... ඔයාටත් ලස්සනට වයලීන් ගහන්න පුළුවන්නේ... ශෝයි !සිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-32108818368436062542012-07-24T21:18:59.913+05:302012-07-24T21:18:59.913+05:30මටත් ආසයි වයලින් ගහන්න ඒත් වයලින් එකක් නැහැනේ.ආහ් ...මටත් ආසයි වයලින් ගහන්න ඒත් වයලින් එකක් නැහැනේ.ආහ් මම ඕක ගහන්න දන්නෙත් නැහැනේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-14312807601036153562012-07-24T17:51:46.415+05:302012-07-24T17:51:46.415+05:30මගේ ලඟත් වයලිනයක් නම් තියනවා.ඒත් ලස්සනට ප්ලේ කරන්න...මගේ ලඟත් වයලිනයක් නම් තියනවා.ඒත් ලස්සනට ප්ලේ කරන්න දන්නෑ :(
පෝස්ට් එක නම් ෂෝක් :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-48952111079719942232012-07-24T09:50:08.271+05:302012-07-24T09:50:08.271+05:30හිරු කෙල්ලගෙ කථාවට මමත් එකගයි..හිරු කෙල්ලත් සංගීතෙ...හිරු කෙල්ලගෙ කථාවට මමත් එකගයි..හිරු කෙල්ලත් සංගීතෙ කාල ඉන්න කෙනෙක්නේ..කොහොම නමුත් මමත් ආසම නමුත් වාදනය නොකරපු සංගීත භාණ්ඩයක්...මටත් ලගකදි හිතුණා වයලින් ප්ලේ කරන්න ඉගන ගන්න මගේ ඔෆිස් යාළුවටත් කිව්ව දැන් සතියකට කලින්...

සුපිරි පෝස්ට් එකක් වගේම සුපිරි වාදකයෙක් දැක්කා...නියමයි.... David දක්ෂ වාදකයෙක්...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-52568647223430058132012-07-24T09:45:53.598+05:302012-07-24T09:45:53.598+05:30වාව්..ගොඩක් ලස්සන වටින පෝස්ට් එකක්..මම නම් හිතනවා...වාව්..ගොඩක් ලස්සන වටින පෝස්ට් එකක්..මම නම් හිතනවා වයලින් එකෙන් මනස ගොඩක් නිරවුල් කර ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා..වයලින් එකකින් වැයෙන තනුවක් හිතට හුගක් සමිපව දැනෙනවා..කොහොමවුනත් පෝස්ට් එක නම් ගොඩක් රසවින්දා..සුපර්....

හම්මෝ දෙවනි වීඩීයෝ එකට නම් පික්සු බම්ප්ම වුනා...(හේ..හේ..)සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-5609587436582500612.post-72288549927946338062012-07-24T04:51:58.062+05:302012-07-24T04:51:58.062+05:30හ්ම්ම් වයලින් ගහන්න පුළුවන් උනත් ලස්සනට වයලින් ගහන...හ්ම්ම් වයලින් ගහන්න පුළුවන් උනත් ලස්සනට වයලින් ගහන අය හරි අඩුයි..නියම පෝස්ට් එක යාළු! :)Anonymousnoreply@blogger.com