ස්ට්‍රයික් හින්දා ඉදලා
නිතරම ගෙදර
යන්න වුණා
කැම්පස් එක දිහාවේත්
එහෙත් පිකටින්ලු සැහෙන්ඩ
මේ දවස්වල
ඔන්න ඔහොමයි හැමතැන
නෑ ඉන්න තැනක් නවතින්නට
එහි ගියාම
අපායත් වෙයි සුර ලොවක්
බෝඩිම ඇරුනාම
හිටියේ පස් දෙනයි
කොහොමද
එක පාරම හයක් වුනේ
කව්ද මගේ ඇදේ හිටියේ
හොරා වගේ
ආ...

සින්දු අහපු
මගේ හෙඩ් සෙට් එක
වයර් ලස් කරපු
ලේස් නොදැමූ සපත්තු
වලට
අලුතින් ලේස් දාන්න
පුළුවන් වෙන්නට
හිල් කරපු
බෙඩ් ශීට් එකයි
මදුරු දැලයි
අතරේ වෙනසක් නැති කරපු
යකඩ හැර අනිත් හැමදෙයක්ම
හපලාම දමපු
අනේ මීයෝ,
මට උඹව අහුවුනානම්
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ මාවත් කයි...හෆෝයි

නිතරම ගෙදර
යන්න වුණා
කැම්පස් එක දිහාවේත්
එහෙත් පිකටින්ලු සැහෙන්ඩ
මේ දවස්වල
ඔන්න ඔහොමයි හැමතැන
එහි ගියාම
අපායත් වෙයි සුර ලොවක්
බෝඩිම ඇරුනාම
හිටියේ පස් දෙනයි
කොහොමද
එක පාරම හයක් වුනේ
කව්ද මගේ ඇදේ හිටියේ
හොරා වගේ
ආ...

සින්දු අහපු
මගේ හෙඩ් සෙට් එක
වයර් ලස් කරපු
ලේස් නොදැමූ සපත්තු
වලට
අලුතින් ලේස් දාන්න
පුළුවන් වෙන්නට
හිල් කරපු
බෙඩ් ශීට් එකයි
මදුරු දැලයි
අතරේ වෙනසක් නැති කරපු
යකඩ හැර අනිත් හැමදෙයක්ම
හපලාම දමපු
අනේ මීයෝ,
මට උඹව අහුවුනානම්
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ මාවත් කයි...හෆෝයි

හපොයි මම හිතුවා හොල්මනක්වත්ද කියලා..බැලින්නම් අහිංසක මීයෙක්නේ..(හේ..හේ..)
ReplyDeleteඅනේ නංගියෝ හොල්මනක්නම් තව කමක් නෑ...ඒත් මේකා හොල්මනකටත් වඩා හපන්... හී හී
Deleteහික්ස්....නියමයි....
ReplyDeleteඅනේ මීයෝ කන්නනම් එපා ඔය නොදන්න සත්තුන්ව හැදෙයි උඹටත් මහාමාරිය....
අනේ ඔව් මීයෝ, මාවනම් කන්ඩ එපෝ...ලෙඩ හැදුනොත් බෙහෙතුත් නෑ..ඔයා අක්කිව දන්නවනම් එයාව කන්නකෝ...හික්ස්
Deleteඅයියෝ..මීයෝ ඇතිකරනවට හොඳ වැඩේ කියන්න තමයි වෙන්නෙ..
ReplyDeleteබෝඩිමේ ඉඳන්
ගෙදර යන දවසට
කාමරේ ඇති බඩු සේරම
නිසිතැන තියා
අස්කොට ගියා නම්
මීයාට නෑ ඉඩක්...
කව්ද අෆ්ෆේ හිතලා ඇති කලේ, මීයෝ ඉබේම ඔටෝ රන් වෙලා...
Deleteබෝඩිමේ ඉදන් ගෙදර යනකොට ගෙදර යන සිහිය මිසක් දොරවත් වහලා යන්න සිහියක් නැනේ අෆ්ෆා...හේ හේ
hikiz...... :)ara uda tiyena pinthurenam shoi......... :)
ReplyDeleteපින්තුරේ නම් ශෝයි...එත් ඉන්න සතා තමයි ටිකක් නපුරු... අලුත් යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා..!
Deleteහපොයි ඇඳේත් ඉඳලද
ReplyDeleteඔව් අෆ්ෆේ...ඇදේ පිස්සු නටලා...සමහරවිට මීයට නිදාගන්න බෝඩිමක් අපිට වගේ නැතුව ඇති...හී හී
Deleteබය වෙන්න එපා මියා ඔයා වහේ සත්තුන්ව කන්නේ නෑ......
ReplyDeleteහෆ්ෆේ දැන් තමයි ඇගට පණක් ආවේ...එත් මේ මීයානම් ෂුවර් නැතෝ...දත් ටික තියෙනකම් කන්න පුළුවන් හැම දේම කයි... :ඩී
Deleteඅඩේ..මගේ අසරණ ඇඳටත් මේ සේතේම වෙලාද දන්නේ නෑ!!!හයෝයෝ!!!!
ReplyDeleteමචෝ...එහෙමද දන්නේ නෑ...දැන් ඉතින් නිදාගෙනත් හමාරයි...
Deleteඅනේ මං මේ පෝස්ට් එකටත් ආසයි ..පින්තුර වලටත් ආසයි...ෂෝයි........:)
ReplyDeleteහේ හේ..තැන්ක්ස් ඇනෝ...මමත් ඔක්කොටම ආසයි මීයට හැර...හී හී
Deleteනියමයි ...මටත් බයයි දැන් හොස්ටල් යන්න :(
ReplyDeleteඅවුලක් නෑ රූ..මීයෝ පැදුරු කන්නේ නැතෝ...හී හී...
Deleteහේ හේ...හිනා යනවට වඩා වැඩේ දැක්කම ඇඩෙනවා වකා...හික්ස්
ReplyDelete