කාලෙකින් බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණානේ...හෆ්ෆේ, ප්රශ්ණ කදු පිටින් නාය ගිහින් ඔලුවට කඩන් වැටුනනේ...ඉතින් එක්තරා විදිහක සවර්ණමය සතියක්...
ඉතින් අපි කාටත් ප්රශ්නයක් ආවම කරන්නේ ටිකක් දොයියන එක නේද යාළු...හී හී...මමත් ඉතින් නිතරම හිතේ සතුටින් කරන වැඩක තමයි ඒ...
ඉතින් නිදගැනිල්ලේ තරම කොච්චරද කිව්වොත් බෝඩිමේ ඉන්නකොටනම් ඇදේ පොත් අහුරලා තිබුනත් අවුලක් නැතුව ඒවා උඩ වුනත් හොදට නිදාගන්න නම් පුළුවන්... ඔන්න ඔහොම තමයි අපේ වැඩ...ඉතින් මේ දවස්වල කැම්පස් එකේ ස්ට්රයික් 60 ක් විතර ප්ලෑන් කරලත් තියෙනවා, ඒවටත් යන්න ඕනි...තව ඉංග්රීසි හෝඩියේ අන්තිම අකුරෙත් අවුලක් තියෙනවනේ...ඉතින් නිදාගෙන ඉදලත් බෑ...
කමක් නැ, එත් පහල තියෙනවා වගේ ඇදවල් ටිකක් තිබුණොත් අපි කවුරු වුනත් නිදාගනියි කතා නැතුවම...හේ හේ

වතුරට ආසයාළුවෝ ඉන්නවා නේද? මගේ හොදම යාලුවෙකුත්වතුරට ගොඩාක් ආසයි..හරියට මාලුවෙක් වගේ, එත් පොඩි ප්රශ්නෙකට තියෙන්නේ මේ ඇදේ නිදාගත්තම නින්ද යනවද කියන එක තමයි...
ටිකක් විතර අමුතු ඇදක්, ඇදක් කිව්වට ඇදක්මත් නෙමෙයි , ටිකක් විතර පුටුවක්.. ඉඩත් ඉතුරුයි...

මේ ඇදනම් ගොඩාක් වටිනවා...මේකත් පුටුවක් වගේ ඇදක් වගේ පුටුවක්...හික්ස්.. ගොඩාක් පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන් තට්ටු දෙකේ ඇදක්...
ඔයාලටත් කුරුළු පැටව් වගේ ශෝයි එකට ඉන්න ඔනිනම් මෙන්න තියෙනවා ලොකුම ලොකු කුරුළු කුඩුවක්...බලන්නකෝ ලස්සනයිද කියලා...
ඔයාලත් නිදගද්දී කකුල් දෙක ඇදේඅනිත් කෙලවරේ වැදිලා තියෙනවාද? ඔන්න උත්තරයක් තියෙනවා...අෆ්ෆේ, 10ක් එක දිගට හිටියත් කකුල් නම් ඇදේ ගැට්ටේ වදින්නේ නැ මේ ඇදේ නම්...හරියටම කියනවානම් ටිකක් විතර ලිමෝසීන් ඇදක් ...හේ හේ
මේ ඇද දක්කමනම් නිදාගන්නවා කොහොම වුනත්කන්නනම් හිතෙනවා බද පැලෙන කම්.. බර්ගර් ඇදක් වගෙයි...
ඔන්න ඉතින් පොත් බල බල හැමවෙලාවෙම නිදාගන්න යන යාලුවන්ටනම් මේ ඇද සැහෙන්න වටිනවා ඇති...පොතේ පිටුවක් පෙරලාගෙනම නිදාගන්න පුළුවන්...
පිටසක්වළ ජීවීන්ට ආස යාළුවන්ට මේ ඇද නම් ගොඩක් හොදයි වගේ නේද...

මේ ඇද නම් මොකක්ද මන්දා...ටිකක් හොයාගන්න ට්රයි කළා...එත් බැරිවුණා,ඔයාලවත් දන්නවානම් කියන්නකෝ යාළු...

ඇදන් ටික නම් හොදයි. ඕවයේ ඉදගෙන පොතක් එහෙම කියවනකොට හීනයක්වත් පේන්නේ නැතුව හොදටම නින්ද යනවා නම් හොදාආයි :P
ReplyDeleteඅනේ ඔව් අයියේ...සිහිය නැති වුනා වගේ දවස් දෙක තුනකින් හැරෙනවා ඇති මේවගේ නිදග්ත්තාම...හේ හේ
Deletenice :)
ReplyDeleteතැන්ක්ස් මචෝ...
Deleteඅහහ් ඔව් දොයිමත නම් තමයි....(හේ..හේ..) නියමයි..ටිකක් වෙනස් ලස්සන පෝස්ට් එකක් අයියේ....
ReplyDeleteහෆ්ෆේ, ඔයාටත් දොයි මතද? මේ පොස්ට් එකේ භාගයක් කියවනකොට ඉබේම දොයිමත හැදෙනවා වගේ ...හී හී
Deleteබලද්දිත් නින්ද යනවා අප්පා....ගර්ර්ර්ර්.....හ්ම්.....ගර්ර්ර්ර්...ඔයා දන්නවනේ මට ඇදවල් දැක්කත් ඇති කියලා...
ReplyDeleteඅනේ අක්කියෝ...කමක් නෑ කොහොමහරි දොයියගන්නේනැතුව ඔයා කමෙන්ට් කරලා ගියානේ...හී හී ...ඔව් ඔව්...ඔයාගේ නින්ද නම් වාසනාවන්..!
Deleteමේ වගේ නිර්මාණශීලි ඇඳක් හදාගන්න ට්රයි එකක් දෙන්න ඕන..
ReplyDeleteඅනිවා..මේ වගේ ඇදක් තිබුනානම් නොකා නොබී නිදාගන්න පුළුවන්..හේ හේ
Deleteමරු.................................................................................................... :)
ReplyDeleteතැන්ක්ස් හිර්ර්ර්රූ...හේ හේ
Deleteවාව්! අර වතුරත් එක්ක නිදාගන්න තියන එක නන් මරු!!!!!!!!!!! ;)))))
ReplyDeleteඔව්ව්....ඒ ඇද ඔයාටම තමයි..එත් ඉතින් වතුරේ නින්ද යනවද අෆ්ෆා/
Deleteහොඳට නිදිමත තියෙනවා නම් හිටගෙන වුණත් නිදාගන්න බැරියැ :D
ReplyDelete