මමනම් ඉතින් කන්න ගියත් පැය ගානක් අත ගගා ඉදලා කන එක තමයි මගේ පුරුද්ද...පොඩිකාලේ ඉදන්ම එහෙම තමයි...ගෙදර කට්ටියත් කිව්වේ කැම්පස් ගියාම ඕවා ඉබේම හැදෙයි කියලා...කෝ ඉතින් එහෙම වෙලා නෑ නොවැ...
අපි හිතනවාටත් වඩා වේගයෙන් වැඩ කරන යාළුවෝ ටිකක් ගැන මට පොඩි ආරංචියක් ආවා....ඇත්තටම අපි සාමන්ය වේගයෙන් කරන පොඩි දෙයක් වුනත් හයිස්පීඩ් කරන්න පුළුවන් විදිහට හැකියාවක් තියෙන දක්ෂයෝ අපි අතරෙම ඕනී තරම් ඇති....බලන්නකෝ මෙයාලගේ වැඩ ටික කොහොමද කියලා...ම්ම්ම්...මටනම් ඉතින් සෙට් එක ගින්දර!...:)

ලෝකයේ වේගවත්ම කට්ටිය....
ලෝකයේ වේගවත්ම වෙඩි තබන්නා : Jerry Miculek එක් තත්පරයක් ඇතුලත වෙඩි උණ්ඩ 8 ක් ! හැබැයි ඉතින් හැමෝම මේ වගේ වුනොත් නම් මැෂින් තුවක්කු ඕනි වෙන්නේ නෑ තවත්...:)
ලෝකයේ වේගවත්ම කෝප්ප හසුරුවන්නා : Emily Fox පොඩි වුනාට නියම වැඩ්ඩේක්!
ලෝකයේ වේගවත්ම අප්පුඩි ගසන්නා : Kent මිනිත්තුවකදී අත්පුඩි 721 ක් ! තත්පරයකදී අත්පුඩි 14 ක් !
ලෝකයේ වේගවත්ම ධාවකයා : Usain Bolt තත්පර 9.58 ! එක් තත්පරයකදී මීටර් 10 කටත් වැඩි දුරක් !
ලෝකයේ වේගවත්ම ඇදුම් ඉවත්කරන්නා ( undresser ) : තත්පර 7 කදී සියලුම ඇදුම් ඉවත් කරයි ! හික්ස් ...
ලෝකයේ වේගවත්ම පාපන්දු ගෝලය ලබාගැනීම : Nawaf Al Abed තත්පර 2 කදී goal එකක් !
ලෝකයේ වේගවත්ම මුද්දර සලකුණු කරන්නා (stamper) : තත්පරයකදී ලියුම් කවර 7 කට සීල් !
ලෝකයේ වේගවත්ම රුබික් කැට විසදන්නා : තත්පර 9 කින් !
ලෝකයේ වේගවත්ම පීසා (pizza) සාදන්නා : තත්පර 49.1 කදී විශාල පීසා 3 ක් !
ලෝකයේ වේගවත්ම උණ්ඩ නැවත පුරවන්නා (gun reloader) : Travis Tomasic
මේ විස්තර ඔක්කොම පහල වීඩියෝවේ තියෙනවා...ඔයාලත් කොහොමහරි බලන්නකෝ යාළු...
මේ තමයි දැනට ලෝකයේ වේගවත්ම කට්ටිය...ඉස්සරහට තවත් අය බිහි වෙයි...ඔයාලත් වේගයෙන් කරන මොනාහරි තියෙනවානම් කමෙන්ට් කරද්දී ලියලම යන්නකෝ...
ලෝකයේ වේගවත්ම රුබික් කැට විසදන්නා : තත්පර 9 කින් !
ලෝකයේ වේගවත්ම පීසා (pizza) සාදන්නා : තත්පර 49.1 කදී විශාල පීසා 3 ක් !
ලෝකයේ වේගවත්ම උණ්ඩ නැවත පුරවන්නා (gun reloader) : Travis Tomasic
මේ විස්තර ඔක්කොම පහල වීඩියෝවේ තියෙනවා...ඔයාලත් කොහොමහරි බලන්නකෝ යාළු...
මේ තමයි දැනට ලෝකයේ වේගවත්ම කට්ටිය...ඉස්සරහට තවත් අය බිහි වෙයි...ඔයාලත් වේගයෙන් කරන මොනාහරි තියෙනවානම් කමෙන්ට් කරද්දී ලියලම යන්නකෝ...
නියමයි නියමයි :)
ReplyDeleteහේ හේ...ඔයත් ඒ වුනාට මාර ස්පීඩ් නේ අෆ්ෆා... මමත් කොහොමහරි ට්රයි කරලා වේගයෙන් ගිහින් පාර හරි පනින්න පුරුදු වෙන්න ඔනියෝ.... :)
Deleteඅපි පට්ට ස්ලෝ මල්ලි ඒ අතින් :(( :P
ReplyDeleteහේ හේ...ඒක නම් ඇත්ත තමයි...
Deleteපෝස්ට් එකනම් නියමයි...මටත් වේගයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා මල්ලා...ඒක තමයි නිදා ගැනීම....ඇද දැක්කත් මට නින්ද යනවා....හික්ස්....
ReplyDeleteහේ හේ...එකනම් ඇත්ත අක්කියෝ...මටත් ඉතින් අද දැක්කම ඇහැරෙන්නේ පැය 24 කැට විතර පස්සේ තමයි...
Deleteවාව් හරිම ශෝයිනේ...වීඩියෝ එකත් සුපර්...ගොඩක් දේවල් දැනගත්තා පෝස්ට් එකෙන් නියමයි....
ReplyDeleteඔව් නංගියෝ... ඒ අයනම් ඒක අතකට හරිම පුදුමයි නේද...ඇත්තටම හරිම ශෝයි!
Deleteගොඩක් දේවල් දැනගත්තා.. හොඳ පෝස්ට් එකක්!
ReplyDeleteගොඩක් ස්තුතියි යාළු ...අයෙමත් එන්නකෝ...
Deleteපීසා හදන එක්කෙනා හම්බවෙන්න පුළුවන්ද දන්නෑ..!
ReplyDeleteඔව්මයි...ඒකත් ඇත්ත, වීඩියෝ ඒක බලද්දී බඩගින්න වැඩිවෙනවා හොදටම...හී හී
Deleteමට ටක් ගාලා බත් කන්න පුළුවන්.
ReplyDeleteඅනේ එහෙමද...මටනම් තාම ඒක බැරියෝ...මමත් ඔයාගෙන්වත් අහලා පුරුදු වෙන්න ඔනී...
Deleteනියමයි
ReplyDeleteබොහොම ස්තුතියි...අයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Deleteමට නම් වේගයෙන් කන්න වගේම වේගයෙන් ඇවිදින්න පුලුවන්. ඒ මදැයි හොඳටම :D
ReplyDelete