වයලීනෙන් ටිකක් දුක්බර ගීත වැඩිපුර වාදනය කලත් සංගීතයේ උපරිමයට ගිය කෙනෙක්ගෙන් නිර්මාණය වෙන්නේ අමුතුම කලාවක්...
۞❖۞❖۞❖۞❖۞❖۞❖۞
වයලීනෙන් දාන වැඩ ටිකක් බලලා තියෙනවද ඔයා? එහෙනම් ඔයා යානී (yanni) නොවරදවාම බලපු කෙනෙක්! Yanni සංගීත කණ්ඩායම හැදිලා තියෙන්නේ දක්ෂයෝ රැසකින්, ...
බලපු නැති කෙනෙක් ඉන්නවානම් ;
♫ 1994 අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...
♫ 2006 අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...
♫ 2009 අවුරුද්දේ කරපු සම්පුර්ණ සංදර්ශනය සදහා මෙතන ක්ලික් කරන්නකෝ...
මට හිත ගිය අපුරු වාදකයා... (David Garrett)
David Garrett කියන්නේ යාලුවේ ලෝකේ වේගවත්ම වාදකයා... වයලීනයෙන් උපරිමයටත් වැඩියෙන් දක්ෂතා පෙන්නන්න නම ඔහු සැබෑම දක්ෂයෙක්...

❖۞❖۞❖۞❖۞❖۞❖۞❖
මේ තියෙන්නේ "Flight of The Bumble Bee" වාදනයෙන් ලෝකයේ වේගවත්ම වයලීන වාදකයා වුනු හැටි...
"David Garrett becomes the world's fastest violinist by playing Flight of The Bumble Bee in 1minute 6.56 seconds, an amazing 13 notes per second. Filmed on BBC TVs Blue Peter programme."
David Garrett ගැන වැඩි විස්තර බලන්න මෙතන ක්ලික් කරන්න...
ඉතින් යාළු දැන් තමයි තියෙන්නේ ඔයාලා පුදුම හිතෙන වීඩියෝ ටික...පහල තියෙන වීඩියෝව නම් කොහොම හරි බලන්නකෝ...
David performing a Medley of Michael Jackson
(ජැක්සන් සිහිවටන දිනයේදී වයලීනයත් Pop හඩට)
කොහොමද ඇහුවම පික්සු බම්ප් වෙනවා නේද.... ඉන්නකෝ පොඩ්ඩක් , තව තියෙනවෝ...!
David Garrett - He's A Pirate (Pirates Of The Caribbean)
කොහොමද දැන්? වයලීන වලට ආස නැති අයත් ආස වුණා නේද? වයලීනෙට කලින් ඉදන්ම ආස අයට දැන් මොනා වෙලාද දන්නෙත් නැතෝ...හේ හේ :)
ඔන්න යාළු, තවත් වීඩියෝවක් තියෙනවා, ඒ තමන්ගේ දක්ෂතාවයෙන් අනිත් අයව පුදුම කරන්න පුළුවන් කෙනෙක්..හැබැයි වයලීනෙන් නම් වැඩ තියෙන්නේ පොඩ්ඩයි... ඔයාලත් බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා... හේ හේ....
මොනා වුනත් ඒ වීඩියෝ එක බැලුවමනම් තනි ඇහැට ඇඩේන එක නම් කාටවත්ම නවත්වන්න බැරි වේවි...
Girl plays three instruments at once!
( 웃 මේවා කලින් යු ටියුබ් එකේ බලපු යාළුවෝ ඉන්නවනම් තරහා ගන්ඩ එපෝ! අපි බලපු නැති යාලුවන්ටත් පෙන්නලා ඉමුකෝ...)
ඔන්න ඉතින් තව පොඩි බඩ්ඩකුත් තියෙනවා ඔයාලට... එකත් බලලාම කියන්නකෝ පොස්ට් එක ගැනත්....හේ හේ...
♪ | ♫ |

|

⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘

⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘⌘
හ්ම්ම් වයලින් ගහන්න පුළුවන් උනත් ලස්සනට වයලින් ගහන අය හරි අඩුයි..නියම පෝස්ට් එක යාළු! :)
ReplyDeleteඒක නම් සහතික ඇත්ත යාළු... ඔයාටත් ලස්සනට වයලීන් ගහන්න පුළුවන්නේ... ශෝයි !
Deleteවාව්..ගොඩක් ලස්සන වටින පෝස්ට් එකක්..මම නම් හිතනවා වයලින් එකෙන් මනස ගොඩක් නිරවුල් කර ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා..වයලින් එකකින් වැයෙන තනුවක් හිතට හුගක් සමිපව දැනෙනවා..කොහොමවුනත් පෝස්ට් එක නම් ගොඩක් රසවින්දා..සුපර්....
ReplyDeleteහම්මෝ දෙවනි වීඩීයෝ එකට නම් පික්සු බම්ප්ම වුනා...(හේ..හේ..)
ඔව් සිතුවිලි නංගියෝ.., වයලීන නාදයෙන් මනස ගොඩාක් නිදහස් වෙනවා තමයි...ඇත්ත...හරිම ලස්සන වීඩියෝ පෙළක් ! හේ හේ... මටත් පිස්සු සැහෙන්න හැදුණා...
Deleteහිරු කෙල්ලගෙ කථාවට මමත් එකගයි..හිරු කෙල්ලත් සංගීතෙ කාල ඉන්න කෙනෙක්නේ..කොහොම නමුත් මමත් ආසම නමුත් වාදනය නොකරපු සංගීත භාණ්ඩයක්...මටත් ලගකදි හිතුණා වයලින් ප්ලේ කරන්න ඉගන ගන්න මගේ ඔෆිස් යාළුවටත් කිව්ව දැන් සතියකට කලින්...
ReplyDeleteසුපිරි පෝස්ට් එකක් වගේම සුපිරි වාදකයෙක් දැක්කා...නියමයි.... David දක්ෂ වාදකයෙක්...
ඒක නම් ඇත්ත සිහින අක්කියෝ...අනේ ඔයාගේ යාළුවත් එක්ක කොහොමහරි වයලීන් ගහන්න පුරුදු වෙන්නකෝ...මමත් කොහොමහරි එන්නම්කෝ වයලීන් ගහනවා බලන්න ඔයාලා...
Deleteඔව් අක්කියෝ...එයා ගොඩාක් දක්ෂයෙක්..අවුරුදු හතරේ ඉදන්ලුනේ වයලීන් ගහනවා කියන්නේ...හේ හේ
මගේ ලඟත් වයලිනයක් නම් තියනවා.ඒත් ලස්සනට ප්ලේ කරන්න දන්නෑ :(
ReplyDeleteපෝස්ට් එක නම් ෂෝක් :)
අහ්...එහෙමද, අනේ ඔයත් පුරුදු වෙන්නකෝ රු... වයලීන් ගහනවා කියන්නේ අමාරු වැඩක ඒක අතකට...
Deleteමටත් ආසයි වයලින් ගහන්න ඒත් වයලින් එකක් නැහැනේ.ආහ් මම ඕක ගහන්න දන්නෙත් නැහැනේ
ReplyDeleteහේ හේ, ඒකනම් ඇත්ත යාළු ...මමත් එහෙම්ම තමයි...වයලීන් වලට ආසයි...ගහන්න නම් දන්නේ නැතෝ...වයලීනයකුත් නැතෝ... හී හී
Deleteවයලින් කියන්නෙ මගෙත් ආසම වාදන භාණ්යක්..යානිගෙ දක්ශතා නම් මීට කලින් දැකලා තිබුනා..
ReplyDeleteගොඩක් ස්තුතියි මේවා හොයලා බෙදාගත්තට..
ශා..නියමයි...තවත් වයලීනයට ආස යාලුවෙක්නේ...ම්ම්ම්... අයෙමත් එන්නකෝ මේ පැත්තේ...
Delete