Showing posts with label ලියැවුණු පද රටා.... Show all posts
Showing posts with label ලියැවුණු පද රටා.... Show all posts

Friday, August 3, 2012

කව්ද මගේ ඇදේ හිටියේ හොරා වගේ.. .. ..

ස්ට්‍රයික් හින්දා ඉදලා
නිතරම ගෙදර
යන්න  වුණා
කැම්පස් එක දිහාවේත්

එහෙත් පිකටින්ලු සැහෙන්ඩ
මේ දවස්වල
ඔන්න ඔහොමයි හැමතැන

නෑ ඉන්න තැනක් නවතින්නට
එහි ගියාම
අපායත් වෙයි සුර ලොවක්
බෝඩිම ඇරුනාම


හිටියේ පස් දෙනයි
කොහොමද
එක පාරම හයක් වුනේ
කව්ද මගේ ඇදේ හිටියේ
හොරා වගේ
ආ...





සින්දු අහපු
මගේ හෙඩ් සෙට් එක
වයර් ලස් කරපු


ලේස් නොදැමූ සපත්තු
වලට
අලුතින් ලේස් දාන්න
පුළුවන් වෙන්නට
හිල් කරපු



බෙඩ් ශීට් එකයි
මදුරු දැලයි
අතරේ වෙනසක් නැති කරපු

යකඩ හැර අනිත් හැමදෙයක්ම
හපලාම දමපු

අනේ මීයෝ,

මට උඹව අහුවුනානම්
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ මාවත් කයි...හෆෝයි

Friday, July 27, 2012

අහසට සොදුරුද සඳ කෙතරම්...




තරු පොකුරු තිබුණත් ඔය හැටි රැ අහසේ
කවදා තිබේ දැල්වී අවිහිංසක සද එළියක් සේ
ඒ අහසට අයිති සද හැඩ වීලා අදත් මෙසේ
මවයි අහසත් සදත් එක්ව අපුරු සෙනෙහසේ...


දහවල රශ්මියෙන් මිරිකී එනවිට සද පායා
මගබලයි අහසත් පාමින් සියුමැලි කිරණින් මායා
වැහි කුණාටු මතුවී ආවත් අහසින් පොලවට හැලිලා
මෙතුවක් කල් නැත පුර හද හට වරදක් කරලා...


ජීවිතයට එළියක්‌ වී අදුරුම දිනෙක
කදුළු වැටුනේ සිනාසී මිස නැත කිසි දුකෙක
අහසට සදත් හැමදා ලග ඇති කලෙක
අනේ සදත් ඒ නුඹදෝ හැගුණි වරෙක...



☁     ☁        ☁      ☁


Wednesday, July 11, 2012

I love you...Can't forget you..

For BuzzRadio Blog Week  ,  Post no 05  listen now buzzradio


That was a tiny rainy day

When I met your eyes on the first time

I was in love with you...

and I'm in love with you...

When I saw your cute smile

That was a heavy rainy day

I want to love you...

and still in love with you...