ස්ට්‍රයික් හින්දා ඉදලා
නිතරම ගෙදර
යන්න වුණා
කැම්පස් එක දිහාවේත්
එහෙත් පිකටින්ලු සැහෙන්ඩ
මේ දවස්වල
ඔන්න ඔහොමයි හැමතැන
නෑ ඉන්න තැනක් නවතින්නට
එහි ගියාම
අපායත් වෙයි සුර ලොවක්
බෝඩිම ඇරුනාම
හිටියේ පස් දෙනයි
කොහොමද
එක පාරම හයක් වුනේ
කව්ද මගේ ඇදේ හිටියේ
හොරා වගේ
ආ...

සින්දු අහපු
මගේ හෙඩ් සෙට් එක
වයර් ලස් කරපු
ලේස් නොදැමූ සපත්තු
වලට
අලුතින් ලේස් දාන්න
පුළුවන් වෙන්නට
හිල් කරපු
බෙඩ් ශීට් එකයි
මදුරු දැලයි
අතරේ වෙනසක් නැති කරපු
යකඩ හැර අනිත් හැමදෙයක්ම
හපලාම දමපු
අනේ මීයෝ,
මට උඹව අහුවුනානම්
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ මාවත් කයි...හෆෝයි

නිතරම ගෙදර
යන්න වුණා
කැම්පස් එක දිහාවේත්
එහෙත් පිකටින්ලු සැහෙන්ඩ
මේ දවස්වල
ඔන්න ඔහොමයි හැමතැන
එහි ගියාම
අපායත් වෙයි සුර ලොවක්
බෝඩිම ඇරුනාම
හිටියේ පස් දෙනයි
කොහොමද
එක පාරම හයක් වුනේ
කව්ද මගේ ඇදේ හිටියේ
හොරා වගේ
ආ...

සින්දු අහපු
මගේ හෙඩ් සෙට් එක
වයර් ලස් කරපු
ලේස් නොදැමූ සපත්තු
වලට
අලුතින් ලේස් දාන්න
පුළුවන් වෙන්නට
හිල් කරපු
බෙඩ් ශීට් එකයි
මදුරු දැලයි
අතරේ වෙනසක් නැති කරපු
යකඩ හැර අනිත් හැමදෙයක්ම
හපලාම දමපු
අනේ මීයෝ,
මට උඹව අහුවුනානම්
.
.
.
.
.
.
.
.
.
.
.
උඹ මාවත් කයි...හෆෝයි
