කාලෙකින් බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණානේ...හෆ්ෆේ, ප්රශ්ණ කදු පිටින් නාය ගිහින් ඔලුවට කඩන් වැටුනනේ...ඉතින් එක්තරා විදිහක සවර්ණමය සතියක්...
ඉතින් අපි කාටත් ප්රශ්නයක් ආවම කරන්නේ ටිකක් දොයියන එක නේද යාළු...හී හී...මමත් ඉතින් නිතරම හිතේ සතුටින් කරන වැඩක තමයි ඒ...
ඉතින් නිදගැනිල්ලේ තරම කොච්චරද කිව්වොත් බෝඩිමේ ඉන්නකොටනම් ඇදේ පොත් අහුරලා තිබුනත් අවුලක් නැතුව ඒවා උඩ වුනත් හොදට නිදාගන්න නම් පුළුවන්... ඔන්න ඔහොම තමයි අපේ වැඩ...ඉතින් මේ දවස්වල කැම්පස් එකේ ස්ට්රයික් 60 ක් විතර ප්ලෑන් කරලත් තියෙනවා, ඒවටත් යන්න ඕනි...තව ඉංග්රීසි හෝඩියේ අන්තිම අකුරෙත් අවුලක් තියෙනවනේ...ඉතින් නිදාගෙන ඉදලත් බෑ...
කමක් නැ, එත් පහල තියෙනවා වගේ ඇදවල් ටිකක් තිබුණොත් අපි කවුරු වුනත් නිදාගනියි කතා නැතුවම...හේ හේ

වතුරට ආසයාළුවෝ ඉන්නවා නේද? මගේ හොදම යාලුවෙකුත්වතුරට ගොඩාක් ආසයි..හරියට මාලුවෙක් වගේ, එත් පොඩි ප්රශ්නෙකට තියෙන්නේ මේ ඇදේ නිදාගත්තම නින්ද යනවද කියන එක තමයි...
ටිකක් විතර අමුතු ඇදක්, ඇදක් කිව්වට ඇදක්මත් නෙමෙයි , ටිකක් විතර පුටුවක්.. ඉඩත් ඉතුරුයි...